• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 220ක ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් සජිත් ක්‍රිකට් සටන අත් නොහරී! මෙන්න අලුත්ම හෙළිදරව්ව! ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලා නොවැම්බර් 6-7-9 ක්‍රිකට් ආයතනය ICC එකට ලියුම් තුනක් යවලා! මෙන්න ලියුම් තුන! ලංකාවට බලපෑම් කරන්න කියපු හැටි මෙන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

November 19, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
ප්‍රතිපත්ති කඩකර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති අගමැතිකම් මම ගන්නේ නෑ! ඔහොම නෙමෙයි ජනවරමක් නැතිව සක්විති රජකමවත් මට එපා! කෑගල්ලේදී 1500 වැනි සදහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වෙන අද දින මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවට නව අනාවරණයක් සිදු කිරීමට තමා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි ICC යට තවත් ලිපි 3ක් 2023 නොවැම්බර් 6, 7 හා 9 යවා ඇති බවත් මේ ලිපි පරිශීලනය කරන විට ලංකාවට ක්‍රිකට් තහනමක් වු ආකාරය අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

නොවැම්බර් 6 ලිපියෙන් අන්තර් වාර කමිටුව විවේචනයට ලක් කර දේශපාලන ඇගිලි ගැසිමි සිදුවන බව පවසා ඇති බවත් ඇමතිවරයාට බලපෑම් කරන ලෙසත් ඉල්ලා තිබේ. එසෙම දෙවෙනි ලිපිය මගින් අන්තර් වාර කමිටුව ක්‍රිඩා පනත උල්ලංඝනය කර ඇති බවත් එය ICC ව්‍යවස්ථාවට පටහැනි බවත් යම් හෙයකින් අන්තර් වාර කමිටුවක් පත් කළහොත් ක්‍රිකට් තහනම් කිරීමට සිදුවන බව පවසන ලෙසත් එහි සදහන් බව විපක්ෂ නායකවරයා පැවසීය.

තවද 19න් පහල ලෝක කුසලානය, 2024 පැවැත්වෙන ICC ජාත්‍යන්තර සම්මේලනය , T20 තරගය ආදි ක්‍රියාකාරකම් වෙනත් රටට තියන්න කියා බලපැම් කර ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

තවද 3 වැනි ලිපිය මගින් පාර්ලිමේන්තු විවාදය ක්‍රීඩා ඇමතිගේ මුල පිරීම මත සිදු කල බවත් ක්‍රිකට්හී සාමාජිකයන් ඉවත් කර ස්වාධීනත්වයට බලපැම් කර ඇති බවත් සදහන් ය. එසේම ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන බවත් එය ICC ව්‍යවස්ථාව පටහැනි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලබන ආදායමෙන් සියයට 20ක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉල්ලා සිටින බවත් එහි සදහන් බව විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ලිපිවල අන්තර්ගත තොරතුරු සාවද්‍ය බවත් මෙහිදිි කිිසිම දේශපාලන ඇගිලි ගැසිමක් නොවු බවත් මෙය ගජමිතුරු ක්‍රීඩාවක් නොවන බවත් මෙය ලක්ෂ 220ම ක්‍රීඩා අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නොවැම්බර් 6 ලියුම!

SLC-November-6th-LetterDownload

නොවැම්බර් 7 ලියුම!

SLC-November-7th-LetterDownload

නොවැම්බර් 9 ලියුම!

SLC-November-9th-LetterDownload

සජිත් කළ හෙළිදරව්ව!

SendShareShare
Previous Post

තව පොඩි වෙලාවකින් විපක්ෂනායකගෙන් රට හෙල්ලෙන තවත් මහා ක්‍රිකට් හෙළිදරව්වක්! Sri Lanka Latest News

Next Post

චිත්‍රපටිය හැදුවේ රොෂාන් රණසිංහ ක්‍රිකට් තහනම් කළා කියලා රටට කියන්න! මෙන්න ඇත්ත! හම්බකරන් කාපු ක්‍රිකට් එකම තහනම් කරන්න කියලා ක්‍රිකට් ආයතනය ICC එකට ලියුම් යවලා! මොනතරම් තුච්ඡද-දුෂ්ටද? රටම පාවා දුන්නා! 7වැනිදා යවපු ලියුමත් අරන් ක්‍රීඩා ඇමැති මාධ්‍ය හමුවකට එක්වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 50ක් දිනා ගනිමින් එහි පාලන බලය පිහිටුවීමට සමගි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.