• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් සුනන්දාරාමයට එද්දී ෆේස්බුක් එකේ පුදුම උපදවන පුවත් දෙකක් දකී! එක පුවතක තිබ්බේ අසරණ අම්මා කෙනෙක් දරුවන් පාසල් යවන්න-දරුවන්ට කන්න දෙන්න දුක් විඳින පුවතක්! ඊළඟ පුවතෙ තිබ්බේ හිටපු ජනාධිපති තඩි කේක් ගෙඩියක් කපද්දි ඉන්න ජනාධිපතිතුමා හැපි බර්ත්ඩේ කියනවා! දසලක්ෂ ගණන් ජනතාවක් හාමතේ ඉද්දී පාලකයන්ට මෙහෙම කේක් කපන්න පුළුවන්ද? මෙන්න 2019 වැරදි තීන්දු ගත්ත එකේ පළවිපාක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

November 19, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
සජිත් සුනන්දාරාමයට එද්දී ෆේස්බුක් එකේ පුදුම උපදවන පුවත් දෙකක් දකී! එක පුවතක තිබ්බේ අසරණ අම්මා කෙනෙක් දරුවන් පාසල් යවන්න-දරුවන්ට කන්න දෙන්න දුක් විඳින පුවතක්! ඊළඟ පුවතෙ තිබ්බේ හිටපු ජනාධිපති තඩි කේක් ගෙඩියක් කපද්දි ඉන්න ජනාධිපතිතුමා හැපි බර්ත්ඩේ කියනවා! දසලක්ෂ ගණන් ජනතාවක් හාමතේ ඉද්දී පාලකයන්ට මෙහෙම කේක් කපන්න පුළුවන්ද? මෙන්න 2019 වැරදි තීන්දු ගත්ත එකේ පළවිපාක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව බඩගින්නේ දුක්විදින කොට රටේ වත්මන් නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා විශාල කේක් ගෙඩියක් කපමින් උපන් දින සමරණ බවත් රටේ ජනතාවගේ ජන ජීවිත බෙල්ලෙන්ම කපපු නායකයෝ වත්මන් නායකයාගේ පිහිටෙන් සැපවත් ජීවිතයක් ගත කරන බවත් මෙය 2019 ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

දේශපාලන ගජමිතුරන් එකට එකතු වී ඔවුන්ගේ පවුල්වල ඇති අඩුපාඩුකම් පිරිමහ ගෙන සැපවත් ජීවිතයක් ගත කළත් රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට එදිනෙදා වේල් 3වත් පිරිමහ ගන්න බැරි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මේ පාලකයන්ට රටේ ජනතාව විඳින දුක සම්බන්ධයෙන් කැක්කුමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ බදුවතුගොඩ ශ්‍රී සුනන්දාරාමයේ වාහල්කඩ සසුනට පූජා කිරීමේ අවස්ථාවට අද එක්වූ අවස්ථාවේදීය.

රට බංකොලොත් කළ අයගෙන් වන්දි ගන්න අධිකරණයට යන්න. නීති සහාය අපෙන්

මේ රට බංකොලොත් කළ ආර්ථික ඝාතකයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය අනාවරණය කල බවත් රට බංකොළොත් කළ පුද්ගලයන්ට විරුද්ධව සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තිදෙනෙකු ගොනුකළ පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පසුගිය රජයේ පාලකයන් විසින් උල්ලංඝනය කර ඇති බවත් මේ තීන්දුව හරහා සනාථ වන්නේ රටේ ලක්ෂ 220ගේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ නෛතික ක්‍රියාදාමය නිසා රටේ ලක්ෂ 220 ජනතාවට රට බංකොළොත් වීම නිසා තමාට සිදුවූ පාඩුව සහ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නීතිය හමුවට යාමේ මාර්ගය විවෘත වූ බවත් ඒ සඳහා අවශ්‍ය නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය වැඩපිළිවෙළක් දියත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම පෙත්සම තුළින් සමගි ජන බලවේගය වන්දි ලබා නොගත්තත් රටේ ලක්ෂ 220ට වන්දි ලබා ගැනිමට සහයෝගය ලබා දෙන බවත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රටේ ජනතාවට යම්කිසි පිළිසරණක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොරුන්ගෙන් රටයි ක්‍රිකටුයි බේර ගන්න වෙලා.

අපට ඉගෙන ගන්න බොහෝ දේ ඇති බවත් බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කළ පරිදි අහිතකර දේ සහ අයහපත් දේවල් සිදු කිරිම පහසු වුවත් හිතකර දේ සහ යහපත් දේ ක්‍රියාත්මක කිරීම දුෂ්කර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සදහා ලංකාවේ ක්‍රිකට් උදාහරණයකට ගෙන බැලුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඩොලර් මිලියන ගණනක මුදල් උල්පතක් බවත් ඒ හරහා අප රටට ලැබෙන මහා මුදල් ඉල්ලම සොරා කෑමට වෙනමම ක්‍රිකට් මාෆියාවක් සංවිධානය වී ව්‍යාජ ක්‍රිකට් සමාජ නිර්මාණය කර බලයට පත්වී ගමේ නගරයේ දිස්ත්‍රික්යේ සහ සංගම් මට්ටමින් ක්‍රිකට් දියුණු කරන්න ඇති මුදල් එළිපිට සොරා කන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම අයි. සී. සී යට අනුව ක්‍රිකට් පරිපාලනය සිදුවිය යුත්තේ ස්වාධිනව බවත් එවැනි ස්වාධිනකමක් රට තුල නොමැති බවත් දේශපාලන ඇගිලි ගැසීම් සිදුවන බවට අප රටේ ක්‍රිකට් පරිපාලනය අයි. සි. සී. යට බොරු තොරතුරු වාර්තා කිරීම නිසා ක්‍රිකට් තහනමට ලක්වූ බවත් මේ වන විට ඇති අමාරුම දේ වන්නේ විවිධ ධනවතුන්ගේ සහ දේශපාලනඥයන්ගේ අතකොළු බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගැනීම බවත් ක්‍රිකට්වලට ලැබෙන මුදල් ගසා කෑමට මාන බලා සිටින මේ පුද්ගලයන්ගෙන් ක්‍රිකට් ගලවා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

රට බංකොලොත් කළේ රාජපක්ෂලා කියලා ඔප්පු වුණා! එහෙම තියෙද්දිත් ගෝඨා-මහින්ද තවම නඩත්තු වෙන්නේ ජනතා බදු මුදල්වලින්! විශ්‍රාම වැටුප් ගෙවනවා! නිලනිවාසවල ලයිට් බිල් වතුර බිල් දුරකතන බිල් ගමන් වියදම් ගෙවනවා! ‌රනිල් මේවා නවත්වන්නේ කවදාද? VIDEO I Sri Lanka Latest News

Next Post

තව පොඩි වෙලාවකින් විපක්ෂනායකගෙන් රට හෙල්ලෙන තවත් මහා ක්‍රිකට් හෙළිදරව්වක්! Sri Lanka Latest News

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper