ADVERTISEMENT
ශ්‍රී ලංකාවේ පවතින අස්ථාවර දේශපාලන වාතාවරණයට විසඳුමක් ලෙස වහාම මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් උද්ඝෝෂණයක නිරත වනවා.
කොරියානු පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරියට අද (07) පස්වරුවේ රැස්වූ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත වූ අයුරුයි මේ.