තමන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබේ.
පසුගිය දිනෙක පැවැති පොහොට්ටුවේ නොවන පක්ෂ නායක රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කොට ඇත.
ඒ අනුව සුදුසු අපේක්ෂකයකු සොයා ගන්නා ලෙසද ජනාධිපිතිවරයා පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.