පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක්වූ වයස අවුරුදු 13ක් වූ පාසල් සිසුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට පසුගියදා ඇතුළත් වී තිබුණි.Sri Lanka Latest News
සිසුවා පැවසුවේ, වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බවට පවසමින් පොලීසිය තමන්ට පහරදුන් බවය.
පහරකෑමට ලක්වූ දරුවා,
“ත්‍රීවීල් එක එලවපු මාමා නම් ගැහුවේ නැහැ. අනිත් අය නම් කටත් මිරුකුවා. දැන් කනට බෙහෙත් දුන්නා.”









