9 වැනිදා ආණ්ඩුවට විරෝධය පළ කිරීමට එන ලෙසට ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය ඒ මහතාගේ පෞද්ගලික ප්‍රකාශයක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාවට සහන සැලසීම සදහා යම් කාලයක් ලබා දිය යුතුව ඇති බවකි.