ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජාසන කතාවේදී එදා සිටම කී කරුණු නැවත වතාවත් මතක් කළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එහි අලුත් කරුණු කිසිවක් නොතිබූ බවද ෆොන්සේකා මහතා සදහන් කළේය.
කෙසේවෙතත් දූෂණය වංචාව මර්දනය කිරීම සම්බන්ධයෙන් වචනයක්වවත් වික්‍රමසිංහ මහතා නොකී බවද ඒ මහතා කීය.









