සමගි ජන බලවේගය හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇත.
අද සවස විපක්ෂනායක කාර්යාලයේ මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇති බව වාර්තා වේ.
පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බව පැවසේ.

ආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.