• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊනියා සාකච්ජා වැඩක් නෑ! ඒවට අපි එන්නෙත් නෑ! ජනපතිත් එක්ක අගමැතිත් ඉල්ලා අස්විය යුතුයි! විපක්ෂනායක සජිත් නිවේදනයක් නිකුත් කරයි!

July 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සිකුරාදා ජනපති කැඳවූ සංචාරක නිලධාරීන්වම අගමැති සඳුදා කැඳවලා! ජනපති එකක් කියද්දී අගමැති වෙන උපදෙස් දීලා! පිළිගන්නේ කාගේ උපදෙස්ද? නිලධාරීන් දෙලොවක් අතර!
Share on WhatsAppShare on Facebook

ඊනියා සාකච්ඡා එපා.වහාම ජනපති ද අගමැති ද ඉල්ලා අස්වෙනු!

රටේ සමස්ත ජනතාව ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂටත්,වර්තමාන ජන වරමක් නැති අගමැතිවරයාටත් යන දෙදෙනාටම ඉල්ලා අස්වී ගෙදර යන ලෙස බැවින්,දැනට අනීතික ව අගමැතිකම් කරන රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවනු ලබන සාකච්ඡාවලට සමගි ජන බලවේගය සහභාගි නොවන බව දන්වා සිටිමු.

      ජනතා විරෝධය මධ්‍යයේ බිත්තියට හේත්තු වූ රාජපක්ෂවරුන් නැවත දේශපාලන කරලියට රැගෙන විත් මොවුන් සුරක්ෂිත කළේත් අරගලය පාවා දීමට කටයුතු කළේත් වර්තමාන අගමැතිවරයා වන අතර මේ අර්බුදයේ ඔහුද විත්තිකරුවකු බව සඳහන් කළ යුතුය.

හිතුවක්කාරී , මර්දනකාරී , ප්‍රජාතන්ත්‍ර විරෝධී ඊනියා ආණ්ඩුවේ අවසානය මේ වන විට ඇස්පනාපිට දක්නට ලැබෙන අතර අශ්වයා පලා ගියාට පසු වසන ලද ස්තාලවල කෙරෙන හිස් සාකච්ඡා වලට අප සහභාගි නොවේ.

   අපේ උදාර මාතෘ භූමිය ගොඩනැංවීම වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාව එක අරමුණකට එක්ව ඇති මොහොතක සහ එකී අරමුණ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට පැමිණ ඇති මොහොතක ඊනියා අගමැතිවරයා විසින් කැඳවනු ලබන නිශ්ඵල සාකච්ඡාවලින් සිදු වන්නේ තවත් වටයකින් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව සහතික වීම වන අතර,මේ පැලැස්තර ක්‍රියාවලින් මිදී සමස්ත ආණ්ඩුව කළ යුත්තේ ඉල්ලා අස්වීම ය.

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ රැකවලුන් සහ දොරටුපාලයින් සමග රටේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය නැති අතර ජන අරගලය සමඟ සිට ගත් සියලු සියලු පාර්ශ්ව සමඟ එක්ව මේ රට අරාජිකත්වයෙන් මුදවා නැවත ගොඩනැගීමේ කටයුත්තට අප දායක වන බව ද දන්වා සිටිමු.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක 

SendShareShare
Previous Post

අරගලයේ විරෝධය ගෝඨාගෙන් රනිල් දෙසට හැරෙයි! රනිල් කියන පඹයාට-රනිල් කියන මාළිගා කුමන්ත්‍රණකාරයාට ජනාධිපති පුටුවේ තත්පරයක්වත් ඉන්න බෑ! ඕමල්පේ සෝභිත හිමියන් අරගල භූමියේ සිට ප්‍රකාශයක් කරයි! (VIDEO)

Next Post

සජබය හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි!

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.