කතානායකවරයා විසින් කැදවන සාකච්ජාවලට පමණක් සහභාගී වීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
අගමැතිවරයාද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති පුද්ගලයෙක් වීම හේතුවෙන් ඔහු විසින් කැදවන කිසිදු රැස්වීමකට සහභාගී නොවීමට එම පක්ෂය තීන්දු කර තිබේ.
සජබය අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ඉල්ලා අස්විය යුතු බවකි.










