ADVERTISEMENT
කන්තලේ ජලාශයේ වේල්ල මත, ඇවිදින මංතීරුව ඉදිකිරීම තාවකාලිකව අත්හිටවූ බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
දෙවැනි අග්බෝ රජසමයේ ඉදිකෙරුණු කන්තලේ ජලාශයේ වේල්ල මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීමේ සූදානමක් පිළිබඳව පසුගිය දා හෙළි විය.
මේ ව්‍යාපෘතියට පසුගිය දින කිහිපයේ ම මහ සංඝරත්නයෙන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවගෙන් විරෝධතා එලල් විය.