• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ ඔක්කොම පක්ෂ විරුද්ධයි! කාදිනල් හිමියොත් විරුද්ධයි! නීතීඥවරුත් විරුද්ධයි! වෘත්තිකයොත් විරුද්ධයි! ජාත්‍යන්තරයත් නිවේදන නිකුත් කළා! එහෙම තියෙද්දි අමරවීර කියනවා අලුත් ත්‍රස්ත පනතට විරුද්ධ රට අරාජික කරන අයලු! ඒ අය සාමාන්‍ය මිනිස්සු නෙමෙයිලු!

April 5, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
අමර සැපක් වින්ද අමරෙ අමර දුකින්ලු…
Share on WhatsAppShare on Facebook

රජය විසින් ගෙන ඒමට යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධ වන්නේ රට අරාජික කිරීමට උත්සාහ කරන පිරිස මිස සාමාන්‍ය ජනතාව නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අද අපේ ගම පරිශ්‍රයේ දී පැවැති කෘෂිකර්ම අමාත්‍යාංශයේ අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙමින්.

රටේ ජනතාවට මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ රටේ තිබෙන ගැටළුවලට විසඳුම් ලබා දීම බවත් ඔවුන් කිසිම අවස්ථාවක මෙම ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව නොවන බවත් කියා සිටියා. ඇතැම් කණ්ඩායම්වල කිහිප දෙනෙකුට අවශ්‍ය වී තිබෙන්නේ උද්ඝෝෂණය කර, වීදි සටන් කර රට අරාජික කිරීම හා අකර්මණ්‍ය කිරීමට බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

”ඇතැම් කණ්ඩායම්වල කිහිප දෙනෙකුට අවශ්‍ය වී තිබෙන්නේ උද්ඝෝෂණය කර, වීදි සටන් කර රට අරාජික කිරීම හා අකර්මණ්‍ය කිරීම එහෙම අය තමයි ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධ කතා කරන්නේ. නමුත් රටේ සමස්ත ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ මෙම අවස්ථාවේ රටේ සාමය ආරක්ෂා කරගෙන රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති වීමට ඉඩ නොදී ජනජීවිතය සාමකාමීව පවත්වාගෙන යාමයි.

අපි දන්නවා මීට පෙර රටේ පැවැති තත්ත්වය. 2018 සිට මේ වනතෙක් අපේ ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට හැකියාවක් තිබුනේ නැහැ. ගිය අවුරුද්ද දවසෙත් මිනිස්සු හිටියේ තෙල් පෝළිම් හා ගෑස් පෝලිම්වල. අවුරුදු පහකට පස්සේ මේ වතාවේ යම් ම‍ට්ටමකට හො ඳ තත්ත්වයක් රට තුළ පවතිනවා.

නැවතත් උද්ඝෝෂණ හා වීදි මටන් කර රට අරාජික කළ හොත් රට යළි වැටෙනවා.ඒ නිසා අපි වටහා ගත යුතු දේ තමයි මේ වෙලාවේ රට වැටීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක් ම අපි ගත යුතුයි. මේ ‍වෙලාවේ රටේ ජනතාවට අවශ්‍ය උද්ඝෝෂණ හෝ වීදි සටන් නොවෙයි. රටේ ජනතාවට අවශ්‍ය සාමාන්‍ය පරිදි ජනජීවිතය සාමකාමීව පවත්වාගෙන යාම” යැයි ද අමාත්‍යවරයා කියා සිටියා.

අලුත් ත්‍රස්ත පනත අතිභයානකයි! ජනාධිපතිට අසීමිත බලයක් දීලා! ආණ්ඩුව තමන්ගේම වළ කපා ගන්නයි හදන්නේ! රට ගැන කැක්කුමක් තියෙන හැමෝම එකතුවන්න! පනත පරද්දන්න කාදිනල් හිමි පෙරමුණ ගනී! VIDEO
නීතීඥ සංගමයේ අලුත් සභාපතිත් වැඩ පටන් ගනී! ත්‍රස්ත පනතට එරෙහිව උසාවි යන්න සූදානම්! පනත අධ්‍යයනයට විශේෂ කමිටුවක් පත් කරයි!
අලුත් ත්‍රස්ත පනතෙන් ලංකාවට GSP+ සහනයත් නැතිවෙයි? යුරෝපා කොමිසම ලංකාවට රතු එළි පත්තු කරයි!
ෆේස්බුක් එකේ හිනාවක් ලයික් එකක් දැම්මත් අරගෙන යන්න පුලුවන්! ත්‍රිවිධ හමුදාවට ඕන තැනකට ගිහින් වරෙන්තු නැතිව පැය 24ක් ඕන කෙනෙක් තියාගන්න පුලුවන්! මොන මූලස්ථානයට අරන් ගියාද දන්නෙ නෑ! පොලිසියට දෙන්න ඕන නෑ! මානව හිමිකම් කොමිසමට දැනුම් දෙන්න ඕන නෑ! ආණ්ඩුවට විරුද්ධව වචනයක් හරි කිව්වොත් ඕනම කෙනෙක්ව ඇවිත් අරන් යන්න පුලුවන්! සජබ තරුණ නීතීඥයොත් අලුත් ත්‍රස්ත පනතට එළියට එයි! VIDEO
DIGටත් රැඳවුම් නියෝග ගහන්න පුලුවන්! මේක සම්මත වුණොත් මාධ්‍ය වැඩක් නෑ! වෘත්තීය සමිති වැඩක් නෑ! ගොවියො වැඩක් නෑ! ශිෂ්‍ය ව්‍යාපාර වැඩක් නෑ! රටේ මිලියන 22කම හිරගෙදර හිටියා වගේ තමයි! නීතීඥවරු අලුත් ත්‍රස්ත පනත විග්‍රහ කරයි! VIDEO
SendShareShare
Previous Post

ඊයෙ පාර්ලිමේන්තු දිනයේදී 20ක් යනවා කියලා පත්තරේ දැම්මා! නම් පවා දාලා තිබ්බා! කවුරුහරි ගියාද? සජබ කවුරුවත් ආණ්ඩුවට යන්නෙ නෑ! කවුරුහරි ගියොත් යන්නේ ඇමැතිකම් බලාගෙන! මිලියන 200ක් 300ක් සල්ලි බලාගෙන! ඇමැතිකමක් අරන් රාජිත ගියොත් යන්නෙ වළපල්ලට! ඒකත් රාජපක්ෂ ඔඩොක්කුවට! VIDEO

Next Post

බිග් මැච් එකේදි පිස්සු නටලා බදුල්ලෙ කොල්ලො දෙන්නෙක් මැරිලා තවම හත්දවසේ දානෙවත් දුන්නේ නෑ! මේ දෙහිඅත්තකණ්ඩියේ ඉස්කෝලෙක නටපු තවත් අමු පිස්සුවක්! පොලිසියත් ඔහේ ඉන්නවා! අපේ මිනිස්සු කවදා පාඩම් ඉගෙන ගනියිද මන්දා! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper