යෝජිත ත්‍රස්ත විරෝධි පනත හරහා දේශපාලන පක්ෂ පවා තහනම් කිරීමට හැකි බැවින් එය ඉතා භයානක පනතක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ අවධාරණය කළේ, එම කෙටුම්පත පරාජය කිරීමට රට පිළිබඳව හැඟීමක් ඇති සියලුදෙනා එක්විය යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, … Continue reading අලුත් ත්‍රස්ත පනත අතිභයානකයි! ජනාධිපතිට අසීමිත බලයක් දීලා! ආණ්ඩුව තමන්ගේම වළ කපා ගන්නයි හදන්නේ! රට ගැන කැක්කුමක් තියෙන හැමෝම එකතුවන්න! පනත පරද්දන්න කාදිනල් හිමි පෙරමුණ ගනී! VIDEO
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed