අලුත් ත්‍රස්ත පනතෙන් ලංකාවට GSP+ සහනයත් නැතිවෙයි? යුරෝපා කොමිසම ලංකාවට රතු එළි පත්තු කරයි!

ශ්‍රී ලංකාවේ නව ත්‍රස්ත-විරෝධී කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් මතු කර ඇති යුරෝපා සංගමය මේ තත්ත්වය යටතේ ජීඑස්පී ප්ලස් සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවලදී එය ප්‍රධාන සාධකයක් විය හැකි බව පෙන්වා දෙයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි කොළඹ නියෝජිතයා පැවසුවේ, ජීඑස්පී ප්ලස් සහනය ලබන වසරේ දී අලුත් කළ යුතු නමුත් 2017 දී එකඟ වූ පාරිසරික … Continue reading අලුත් ත්‍රස්ත පනතෙන් ලංකාවට GSP+ සහනයත් නැතිවෙයි? යුරෝපා කොමිසම ලංකාවට රතු එළි පත්තු කරයි!