ළඟදිම ලංකාවට ගුවන් යානා පැමිණීම නවතනු ඇති බවත්, ඊට හේතුව ලංකාව තුළ අනතුරක් සිදුවුවහොත් රක්ෂණය ගෙවීමට නොහැකි වීම ඊට හේතුව බවත් පාරිභෝගික අධිකාරයේ හිටපු විධායක නිලධාරී තුෂාන් ගුණවර්ධන මහතා සදහන් කරයි.
ADVERTISEMENT
මෙහෙම ගියහොත් අලුතෙන් ආයෝජකයන් පැමිණෙනවා තියා සිටින ආයෝජකයෝ ටිකත් රට අත ඇරලා ස්වල්පයද රට අතහැර යනු ඇති බව ඒ මහතා කීය.
රට බංකොලොත් වී අවසන් බව කී ඒ මහතා පාලකයෝ මෙම කරුණු රටේ මිනිස්සුන්ට සගවන බවත් ඒ මහතා කීය.