පිල්ලෙයාන් සහ අසාද් මව්ලානා සිරගතව සිටියදී සහරාන් කණ්ඩායම සමග හිතවත්කමක් ගොඩනගාගෙන ඇති බවත්, ඒ හරහා ප්රහාරය පිළිබදව සාකච්ඡා කෙරී ඇති බවත් නලින් බණ්ඩාර මහතා කියා සිටියේය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් පිල්ලෙයාන්ගෙන් ප්රශ්න කළ යුතු බවද ඒ මහතා සදහන් කළේය.