රුසඅයාවට රණවිරුවන් යැවීම සම්බන්ධයෙන් තම සමාගම කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇවන්ට්ගාඩ් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.Sri Lanka Latest News
එම නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් දයාසිරි ජයසේකර මහතා අසත්‍ය ප්‍රකාශ කරන බවකි.
මෙම චෝදනාව ඔප්පු කළ නොහැකි නම් දයාසිරි ජයසේකර මහතා මන්ත්‍රී ධූරයේ ඉවත් විය යුතු බවද එම නිවේදනයේ දැක්වේ.












