මීගමුව රෝහලට හුස්ම වැඩසටහන යටතේ Bubble CPAP machine යන්ත්‍රයක් නොමේරු ළදරු ඒකකයට පරිත්‍යාග කිරීමට ගිය අවස්ථාවේ එහි CT Scan යන්ත්‍රයක අවශ්‍යතාවක් ඇති බව දැන ගන්නට ලැබුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
එසේම ශල්‍යකර්ම කිරීම සඳහා පහසුකම් නොමැති වීම හේතුවෙන් ඒවාද පමා වී ඇති නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.