මුතුරාජවෙල රැකගැනීම උදෙසා කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය ඉදිරිපිටදී පියතුමන්ලා හා මීසම් වාසී ජනතාව එක්ව නිහඬ විරෝධයක නිරත විය.
‘අපි හැම එක්ව අපට හුස්ම දෙන හරිත පෙනහැල්ල රැකගනිමු, අනාගත දරුවන්ට එලෙසින් ම දයාද කරමු.’ යන තේමාව යටතේ මෙම විරෝධය පැවැත්විණ.
මේ සදහා විශාල පිරිසක් එක්ව සිටි ආකාරයද දැකගත හැකි විය.