ආර්ථික කමිටු දෙක අතර විවාදයට සහ සජිත්-අනුර විවාදයට සජබය මගින් දින සදහන් කරමින් මාලිමාව වෙත ලිපියක් යොමු කොට ඇත.Sri Lanka Latest News
පසුගිය 17 වැනිදා යොමු කළ මෙම ලිපිය මගින් දැනුම් දී ඇත්තේ මැයි 27,28,29,30,31 යන දිනයන්හිදී කමිටු අතර විවාදය සිදු කළ හැකි බවත්, ජුනි 3,4,5,6,7 යන දිනයන්හිදී අනුර-සජිත් විවාදය පැවැත්විය හැකි බවත්ය.











