ඉන්දීය නැව් සමාගම විසින් 2023 ඔක්තෝබර් මස ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්රී ලංකාවේ උතුරු පළාතේ යාපනය ආසන්නයේ කන්කසන්තුරය අතර ආරම්භ කරන ලද මගී ප්රවාහන බෝට්ටු සේවා යළි ආරම්භ කිරීමට නියමිතව තිබුණද එය දින නියමයක් නොමැතිව කල්ගිය බව ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. Sri Lanka Latest News
මෙම බෝට්ටු සේවාව ඉන්දීය නැව් සමාගම විසින් ශ්රී ලංකා රජයේ උපදෙස් පරිදි තෝරාගත් පෞද්ගලික සමාගමක් වන ඉන්ද්ශ්රී ෆෙරි සර්විසස් විසින් ක්රියාත්මත කරනු ඇත.










