මේ වනවිට අලි – පොහොට්ටු සන්ධානයක් නිර්මාණය වී ඇති බැවින් ඉදිරි පළාත් පාලන ජන්දයේදී එක්සත් ජාතික පක්සයේ අපේක්ෂකයන්ට ‘කපුටා’ ළගට ගොස් නාමයෝජනා ලබා ගැනීමට සිදුවනු ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
මිනුවන්ගොඩ බලමණ්ඩලය අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.