අද දිනයේදී ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා විපක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට අභියෝගයක් කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ රණවක අමාත්‍යවරයා පවසන පරිදි තෙල් අඩුවට ගෙන ගල් අඟුරු අඩුවට ගෙන අවශ්‍ය නම් පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිකමද ගෙන එය කර පෙන්වන ලෙසය.










