ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම ජන්දයෙන් තේරී පත්වුණු පාර්ලිමේන්තුවට නොදෙන නමුත් ජනාධිපතිවරයා වටේ සිටින ජන්දයෙන් පැරදුණු කණ්ඩායම් පපත් කොට ඇති කමිටු සදහා මෙම ගිවිසුම ලබා දී ඇති බව එස්. එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බවකි.
ජනාධීපතිවරයාට කණ්ඩායමක් නොමැති බවත්, සිටින කණ්ඩායමටත් මොළේ නැති බවත් ඒ මහතා කීය.