• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්ද්‍රිකාගේ ආරක්ෂකයෙක් පැහැරගනී! දවසකට පසු බෙලිඅත්තෙන් දමාගිහින්!

November 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විපක්ෂය එකතු කරන්න චන්ද්‍රිකා එළියට එයි! සජිත්-චම්පික-වෙල්ගම-හකීම්-සුමන්තිරන්-අනුර යාපා චන්ද්‍රිකාගේ ගෙදර සාකච්ජාවක!
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙකුව පැහැරගෙන ගොස් නිවසක සිරකර තබාගෙන රුපියල් 40,000ක මුදලක් කොල්ලකෑ බවට වේයන්ගොඩ පොලීසියට ලද සැකකටයුතු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම පැහැර ගැනීම සිදුවූයේ යැයි කියනුයේ පසුගිය 02 වෙනිදාය. වේයන්ගොඩ පොලීසියට ඔහු පැමිණිලිකර ඇත්තේ වේයන්ගොඩ පිහිටි නිවසේ සිට සිය මස්සිනා සමඟ යතුරු පැදියකින් වේයන්ගොඩ දුම්රිය ස්ථානය වෙත එදින පැමිණි බවය. වේයන්ගොඩින් දුම්රියට ගොඩවී මරදානෙක් බැස පාගමනින් යමින් සිටියදී ගාමිණි හෝල් හංදිය ආසන්නයේදී නිල්පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ගාලුපාර දෙසට යන්නේ කෙසේදැයි තමාගෙන් විමසූ බව ඔහු සඳහන් කරයි.

ඊට පිළිතුරු දෙන අතර වෑන් රථයෙන් බැස ගත් අයෙක් තමාව වෑන් රථයට ඇද දමාගෙන දෑස් බැද රැගෙන ගිය බව ඔහු පොලිසීයට පවසා තිබේ.

තමාව නිවසකට රැගෙන ගිය බවත් කන්න බොන්න පවා දුන් බවත් ඔහු පොලීසියට කියා ඇත. එදින රැය එම නිවසේ ගත කළ බවත් උදෑසන යම් පුද්ගලයෙක් “ උඹලට හරියට වැඩක් කරන්න දන්නේ නැහැ. ගේන්න කියපු එකාව නෙමෙයිනේ ගෙනත් තියෙන්නේ.“ යැයි පවසමින් තමාව නැවත ගිහින් දාන්නයැයි කී බවද මෙම සැරයන්වරයා වේයන්ගොඩ පොලීසියට පවසා තිබේ.

එහිදී තමා සතුව තිබුණු රුපියල් 40,000ක මුදලක් ලබාගෙන නැවතත් දෑස් බැද වාහනයක දමාගෙන ගොස් අතහැරිය බවත් සොයා බැලීමේදී තමාව දමාගොස් තිබුණේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් බවත් ඔහු පවසයි. මුදල් අතේ නොතිබුණු බැවින් සිය බිරිදට දුරකතන ඇමතුමක් දී බැංකුවට රුපියල් 10,000ක් දමාගෙන එය ඒ.ටී.එම්. කාඩ්පතින් ලබාගෙන නිවසට පැමිණි බවද ඔහු පවසයි.

සැරයන්වරයාගේ බිරිද 02 වෙනිදා සවස සිය සැමියා අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් කර තිබුණු බව පොලීසිය කියයි. ඒ උදෑසන රාජකාරි සඳහා ගිය සිය සැමියාගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත වී ඇති බව සඳහන් කරමිනි.

ආරක්ෂක කැමරා දත්ත විමර්ශනය කරමින් මෙම පැමිණිල්ල ගැන විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

SendShareShare
Previous Post

ඡන්දය කල් දාන්න හදන මෙහෙයුමට තවත් මරු පහරක්! ඡන්දය තියන්න අයවැයෙන් සල්ලි වෙන් කරලා! අලුතෙන් සල්ලි හොයන්න දෙයක් නෑ! ඡන්ද කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

Next Post

ධනුෂ්කව මාංචු දාලා සිල්වවෝටර් හිරගෙදරට අරන් යයි!

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.