• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දය කල් දාන්න හදන මෙහෙයුමට තවත් මරු පහරක්! ඡන්දය තියන්න අයවැයෙන් සල්ලි වෙන් කරලා! අලුතෙන් සල්ලි හොයන්න දෙයක් නෑ! ඡන්ද කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

November 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

2022 අතුරු අයවැය මගින් මැතිවරණ කොමිෂන් සභාව සඳහා රුපියල් බිලියන 10ක මුදලක් ක් වෙන් කර ඇති බවත්, ඒ හේතුවෙන් 2023 මුල් භාගයේදී ප්‍රමාද වූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී.පුංචිහේවා පැවසීය.

“අයවැය ප්‍රතිපාදන ප්‍රමාණවත් බැවින් මැතිවරණයේ මූලික කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පුලුවන්. අපට කිසිසේත්ම මූල්‍ය ප්‍රශ්නයක් නැහැ,” යනුවෙන් පුංචිහේවා වැඩිදුරටත් පැවසීය.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා ඔක්තෝබර් 31 වැනිදා අත්සන් තැබීමත් සමඟ සියලු ස්වාධීන කොමිෂන් සභාවල සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ වැඩ කටයුතු නතර කළ බවත් පුංචිහේවා මහතා සදහන් කළේය.

“නමුත්, නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කරන තාක් කල්, ස්වාධීන කොමිෂන් සභා සාමාන්‍ය වැඩකටයුතු කරගෙන යන බවද පුංචිහේවා මහතා කීය.

කොමිසම විසින් 2022 ඡන්ද හිමි නාමලේඛනය පසුගිය මාසය අවසානයේ සහතික කර අවසන් කර ඇති බවත්, මේ වන විට සැප්තැම්බර් 30 වැනිදාට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අයගේ නම් ඇතුළත් පරිපූරක ලැයිස්තුව සකස් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බවත් කී ඒ මහතා, 2022 වසරේ ඡන්ද හිමි නාමලේඛනය නොවැම්බර් මැද වන විට අවසන් කෙරෙනු ඇති අතර එමඟින් 2023 මුල් භාගයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකි වනු ඇති බවත් ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන මැතිවරණ ආඥාපනතේ විධිවිධාන යටතේ ඡන්දය පවත්වා 2023 මාර්තු 20 වන දින වන විට පළාත් පාලන ආයතන 340ම ස්ථාපිත කළ යුතුය.

SendShareShare
Previous Post

හිටපු මැකො මහින්ද දේශප්‍රියගේ ඩබල් ගේම් එක ජී.එල්. ප්‍රශ්න කරයි! (VIDEO)

Next Post

චන්ද්‍රිකාගේ ආරක්ෂකයෙක් පැහැරගනී! දවසකට පසු බෙලිඅත්තෙන් දමාගිහින්!

MORE NEWS

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

Load More
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...

Read more
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.