දරුවන් ඇතුලු 6 දෙනකුට මරු කැදවූ කින්නියා පාලම් පාරුවට ආණ්ඩුව අවසර නොදුන් බව අද දින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේ පැවසූවද ඉකුත් ජුලි මාසයේදී ඒ සදහා අවසර ලබා දුන් බව ලන්සා මහතාම පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය මාධ්‍ය විසින් වාර්තා කොට ඇත්තේ මෙසේය.










