• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය විදේශ ඇමැති ලංකාවේ සිටිද්දී වරාය කාටවත් නොදෙන බව මහින්ද පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)

January 6, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉන්දීය විදේශ ඇමැති ලංකාවේ සිටිද්දී වරාය කාටවත් නොදෙන බව මහින්ද පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය හෝ මුළු අයිතියෙන් කොටසක් හෝ විදෙස් සමාගමකට පැවරීමට රජය තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“පැවැති යහපාලන රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹී ඇත. එම ගිවිසුම්වල පිටපත් සභාගත කරමි. අප රජය විසින් මෙම නැගෙනහිර ජැටියේ කළමනාකරණය, මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැත.” යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ “දැන් මේ තර්කයක් ගොඩනගන්න හදනවා පැරණිව ගිවිසුමකට ගහලා තියෙන නිසා අපිට යන්න වෙලා තියෙනවා කියලා. හැබැයි යන්නේ පැරණි ගිවිසුම නෙමෙයි. යෝජනා කරලා තියෙන්නේ නව ගිවිසුමකට එළඹීම සඳහායි.” යනුවෙනි.

කෙසේවෙතත් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතරවාරයේදී අගමැතිවරයා මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිදුකිරීම විශේෂ සිදුවීමකි.

පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඉන්දියාවේ අදානි සමාගමට වරායේ කොටස් පැවරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති බවකි.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද පසුගිය දිනෙක මල්වතු අනුනාහිමියන් හමුවී සදහන් කර සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක කොටස් ලබා දීම සදහා ඉන්දියාවට සහ ජපානයට ආරාධනා කර ඇති බවකි.

SendShareShare
Previous Post

ලොක්කන්ගෙ වරදින් ශ්‍රී ලන්කන් අවුලෙන් අවුලට

Next Post

සමහරු අපව කොටවන්න හදනවා: මම නම් කවදාවත් මාධ්‍යට පහර දෙන්නෙ නෑ -සජිත් කර්තෘවරුන් හමුවේ කියයි

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper