හොරොව්පොතාන ආසනයේ ජාතික ජන බලවේගයේ රැස්වීමක් පසුගියදා පැවැත්විණ.
ADVERTISEMENT
එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා රැස්වීමේ කතා කිරීමට පෙර පැමිණ සිටි ජනතාවගෙන් ප්‍රශ්න කිහිපයක් අසනු දැකගත හැකි විය.
මේ ඊට ජනතාව දුන් පිළිතුරු සහ අනුර කුමාර දිසානායක මහතා සිය කතාව කළ ආකාරයය.