වත්මන් රාජපක්ෂ ආණ්ඩුවත් සමග තමන් කිසිසේත්ම එකතු නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
ADVERTISEMENT
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඊට එක්ව සිටි හර්ෂද සිල්වා මහතා සදහන් කළේ මූල්‍ය අරමුදල සමග ඉදිරියට යාමට නම් ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍ය බැවින් වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙසටය.