Friday, June 19, 2026
 

Uncategorized

දුක් ගින්නෙන් එතෙර වෙලා ජය අරගෙන පිම්මේ… මම එනතුරු ඉදිකඩ ළග ඉන්නවාද අම්මේ…

අනුරාධපුර දුෂ්කර ගම්මානයක ඉපිද ජිවිතයේ අනේකවිධ කම්කටොලුවලට මුහුණ දුන් ඇය නමින් සදමාලි දිසානායක නම් විය. ඇය ජිවිතයේ නොයෙක් අවස්ථාවන්හිදී දුක් කම්කටොලු මාධ්‍යයේ වැටි වැටි නැගිට්ට තැනැත්තියකි. ඇය ජිවිතය දැක්කේ සිහිනයක් ලෙසයි. ඒ සිහිනය සැබෑ කරගන්න තාමත් උත්සහ දරනවා. ඒ කටුකයි...

Read more
කෑගල්ලේ ධම්මික කපුවාගේ පැණිය බීපු අයෙකුටත් කොරෝනා හැදිලා

කෑගල්ලේ ධම්මික බණ්ඩාර කපු මහතා විසින් හඳුන්වා දුන් කොරෝනා පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසූවේ වරකපොල සහ කෑගල්ල...

Read more
හැංගිලා ඉඳන් කුඩු මාෆියාවේ ඔළු කුඩු කරන කව්ද මේ පොලිසියේ සාමන්ත CID SPECIAL

මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් සමග මත්කුඩු ජාවාරමේ නිරතව සිටි නිලධාරීක් පිරිසක් හේතුකොටගෙන කඩා වැටුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නැවත ගොඩ ගැනීමේ කටයුත්ත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවරන්නේ නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර යන නිලධාරීන්ටය. මේ අතර සිටින සාමන්ත...

Read more
බන්දුල අයින් කරයි: ජනපති පත් කරයි: සතොස සභාපතිට අලුත් තනතුරක්

සතොස සහ ලක් සතොස ආයතනයන්හි සභාපති ධුරයෙන් ඉවත් කරන ලද නුෂාඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ. එම කාර්යාංශය මීට පෙර වෙළඳ අමාත්‍යාංශය යටතේ පැවති අතර ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා...

Read more
ගම්මන්පිලගේ බිලියන 15ක පත්‍රිකාව කැබිනට්ටුවෙන් විසිවෙයි (රාජ්‍ය රහස්)

ආණ්ඩුව ඇතුළේ මේ වන විට බරපතළ වංචා දූෂණ සිදුවීම් පවතින බවට විපක්‍ෂයෙන් මේ දිනවල චෝදනා එල්ල වෙමින් තිබේ. ඉන් එකක් වන්නේ සීනි සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන වංචා දූෂණයන්ය. විශේෂයෙන්ම සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්නත්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර...

Read more
සේනා කරපු විනාශය ජනපති ඇස් දෙකෙන්ම දැක බලා ගනී (PHOTOS)

අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට අද (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය. සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ...

Read more
LEE-LEE සහ GR-MR (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

සිංගප්පූරුවේ අගමැති ලී සෙන්ග් ලූන්ගෙන් වරක් විදේශ මාධ්‍ය අපූරු ප්‍රශ්නයක් ඇසුවේය. “හිටපු ජනාධිපතිවරයෙක්, හිටපු අගමැතිවරයෙක් යළිත් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක් විදිහට වාඩිවෙලා ඉන්නව දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. සාමාන්‍යයෙන් එහෙම කැබිනට් මණ්ඩල ලෝකෙ දකින්න ලැබෙන්නෙ නැහැ. අනිත් එක එහෙම හිටපු ජනාධිපතිවරයෙක් හරි,...

Read more
පෙම් ලොවදී දුටු ඔවුන්ද මේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මෛත්‍රිපාල 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය කරලා රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්දව අගමැති ධුරයට පත්කළේ සිකුරාදා දිනයකය. හරියටම ඒ සතියේ බදාදා කැබිනට් මණ්ඩලය ඝෝෂාවක් විය. ඝෝෂාවට හේතු වූයේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ සහ ජපාන ඒකාබද්ධ ව්‍යාපෘතියකට පැවරීම...

Read more
අපි ඉපදුණෙත්-මැරෙන්නෙත්-වැළලෙන්නෙත් ලංකාවේ: මාලදිවයිනේ නෙමෙයි (VIDEO)

අප ඉපදුණේත්, ජීවත් වන්නෙත්, මියයන්නෙත්, වැළලෙන්නෙත් ලංකාවේ මිස මාලදිවයිනේ නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. තමන් ජාතිවාදීන් නොවන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සිරුරු භූමදානයට අවසර ලබා දී තිබියදී ආණ්ඩුව ඊට ඉඩ නොදීම හරහා...

Read more
කොරෝනා සිරුරකින් කරාපිටිය ගිනිගනී: දොස්තරලා වැඩ නවත්තයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් තීරණය...

Read more
Page 94 of 183 1 93 94 95 183

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more