යුදහමුදාපති ශවේන්ද්‍ර සසිල්වා මහතාගේ සහෝදරියගේ දියණියකගේ විවාහ මංගල්ලයක් පැවැත්වී ඇති බවටත්, ඊට යුදහමුදාපතිවරයාද සහභාගී වී ඇති බවටත් සදහන් ව්‍යාජ පුවත් සහ ජායාරූප මේ දිනවල සමාජ මාධ්‍ය ජාලයන්හි වේගයෙන් සැරිසරමින් තිබේ. විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීම අද දිනය දක්වා කල් දමන...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍ර 2ක් ලබා ගෙන තිබීමේ සිද්ධියක් මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. බ්‍රිතාන්‍ය පුරවැසියකුව හිදිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කොට මෙසේ විදෙස් ගමන් බලපත්...
Read moreවැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි තමන්ට බූස්ස බන්ධනාගාරයට මාරුකිරීම හේතුවෙන් උරණව ජනපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් රැසකට මරණීය තර්ජනය කළේයැයි චෝදනා ලබා රඳවා ගැනීමේ නියෝගයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාල...
Read moreපවතින කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් අද (03) සිට සෑම මාර්ගයකම බස් රථ ධාවනය 25% කින් අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ බස් රථ ධාවනය කිරීම සඳහා මාර්ගවල ප්‍රමාණවත් තරම්...
Read moreශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති විදේශ ව්‍යවාහාර මුදල් බැංකු ක්‍රමයට ඇද ගැනීමේ අරමුණින් රජය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්වලින් ලබා ගන්නා සේවා සඳහා ගෙවීම් කිරීමේදී විදේශ ව්‍යවහාර මුදල්වලින් ගෙවීම් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ. මේ සඳහා ගැසට්...
Read moreඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියානු රජයන් සමග සාකච්ජා ආරම්භ කොට ඇත. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ ඉන්දියාවෙන් එන්නත් තොග ලබා ගත නොහැකි තත්ත්වයක් යටතේ වෙනත් රටවලින් එම එන්නත් ලබා ගැනීම සදහා සාකච්ජා...
Read moreචන්ද්‍රිකා ජනාධිපති තනතුරේ සිටිද්දී රනිල්ගේ සහෝදරයාගේ රූපවාහිනි නාළිකාව වූ ටී.එන්.එල්. එක වරක් චන්ද්‍රිකා සිය දියණිය සහ පුතා සමඟ සිටින පවුලේ ඡායාරූපයක් පළකිරීමට කටයුතු කළේය. මේ පින්තූරය දුටු චන්ද්‍රිකාට යකා නැග්ගේය. ඒ අනුව චන්ද්‍රිකා කළේ තමන්ගේ මාධ්‍ය ඇමැතිවරයා වූ මංගලට ලිපියක්...
Read more1980 දශකයේ මුල ඉන්දියාවේ සවුත් බ්ලොක් නොහොත් විදේශ අමාත්‍යාංශය ගිනි ගත්තේ එවකට ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් කැස්පර් වෙයින්බර්ගර්ගේ ලංකා සංචාරයෙන්ය. ඉන්දියාව පමණක් නොව එකල ඇමෙරිකාව සමග කරට කර සිටි සෝවියට් දේශයද ඉන් කලබලයට පත් විය. ලංකාවට ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් පැමිණීම ඔවුන්ව...
Read moreදිනෙන් දින වාර්තා පිට වාර්තා තබමින් කොරෝනා රෝගීන් රට හැම තැනින්ම මේ වන විට මතුවෙමින් තිබේ. ඉකුත් අඟහරුවාදා දිනයේදී පළමුවරට දහස ඉක්මවා යමින් රෝගීන් 1111ක් වාර්තා වූ අතර, බදාදා දිනයේදී එම ප්‍රමාණයද ඉක්මවා යමින් රෝගීන් 1461ක් වාර්තා වූයේ තත්ත්වය තරමක්...
Read moreපාකිස්තානයේ අගනුවර ඉස්ලාමාබාද් නගරය පසුගිය සිකුරා දාවන විට ගිනිගෙන තිබිණි. එරට අගමැති ඉම්රාන් ඛාන්ගේ හිසද ඒ ගිනි දලුවලින් දැවිණි. ඊට හේතුව පාකිස්තානයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂය වන ටෙහ්රික්-ඊ-ලබ්බෛක් පක්‍ෂයේ ආධාරකරුවන් දහස් ගණනින් වීදි බැස රජයටත් පාලනය කළ නොහැකි අන්දමින් කලහකාරී ලෙස...
Read more.මේ පාපන්දු වසන්තය. මුළු ලෝකෙම එක බෝලයක් දිහා බලාගෙන ඉන්නවා. රටවල් දෙකක් හැමදාම මේ බෝලය ගෝල් එකට ගහන්න තරග කරනවා....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.