ඉන්ධන මිල ඉහළ නොදැමීමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවයක් තිබුණානම්, තාත්තලාට, බාප්පලාට, පුතාලට එකතුවී මිල ඉහළ නොදමා සිටීමට හැකියාවක් තිබුණ බවත්, මිල වැඩි කිරීම හමුවේ තිබෙන ආණ්ඩුවේ නිරුවත හෙළි කිරීම සදහා උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්රී...
Read moreආරම්භයේදී ග්‍රීසියට පමණක් සීමා වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්තමානය වන විට මුළු ලෝකය පුරාම ව්‍යාප්තව පවතී. එය විදහා දක්වමින් ඔලිම්පික් ධජය නිර්මාණය වී ඇත. 1913 දී නිර්මාණය කෙරුණු ඔලිම්පික් ධජය ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරුණේ 1914 වර්ෂයේ පැරීසියේ පැවැත්වූ ජාත්‍යන්තර ඔලිම්පික්...
Read moreවිශ්වාසභංග යෝජනාව හරහා තමන්ට එරෙහිව ඉදිරිපත් වූ සියලු චෝදනාවලට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද දින පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ විශ්වාසභංගය හරියට පොඩි එකාගේ ලියුමක් වගේ යැයි කියාය.
Read moreමෙරට පුරවැසින්ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් පුද්ගලයින්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ලබාදීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ඉස්ලාම් ආගම අදහන...
Read moreLive Sex cam Sri Lanka -340 Beautiful young sex cam Female Models from Sri Lanka ‘ඔබගේ ලිංගික ආශාවන් ඉටු කිරීම සඳහා අන්තර්ජාලයෙන් ඔබට සජිවීව සම්බන්ධ විය හැකි ඉතාමත් සුරූපී ශ්‍රී ලාංකික යුවතියන් 340ක විස්තර අප සතුව තිබෙනවා. එම තරුණියන්ගේ සජීවී...
Read moreහරියටම දිනය 1975 වසරේ ජූලි 27 වැනිදාය. යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා තමන්ගේ හිතවතුන් දෙදෙනෙකු සමග යාපනයේ පොන්නාලෙයිහි පිහිටි ‘මහා විෂ්ණු දේවාලය’ වැඳගන්නට ගියේ, තමන් සෑම සති අන්තයකම සිකුරාදා එම ආගමික සිරිත ඉටු කරන හෙයිනි. එවකට ඉතා සුපිරි පන්නයේ මෝටර්...
Read moreසයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයගෙන් සියයට 95කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. එමෙන්ම එය ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්‍රභේදයන් ට එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලබාදෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ...
Read moreජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් වන මූඩීස් ආයතනය ශ්‍රී ලංකාව සිය වර්ගීකරණයෙන් යළිත් වතාවත් පහත හෙළිමට පියවර ගෙන ඇත. ඒ අනුව මේ වනවිට මූඩීස් ආයතනය ලංකාව ‘Caa1’ කාණ්ඩය දක්වා පහත හෙලීමට පියවර ගෙන තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී වහාම ප්‍රතිචාර දැක්වූ...
Read moreරජයේ ප්‍රතිපත්ති රාමුවට හානියක් නොවන අයුරින් ආනයන සීමා පැනවීම වෙනුවට ලිහිල් කළ යුතු බවත්, මහ බැංකුව විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවලට තමන් විරුද්ධ බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. ආනයන සීමා කිරීම පිළිබඳ සිය අදහස් පැහැදිලි...
Read moreආණ්ඩුවට ඩොලර් නැති බවට ඇතැමුන් විසින් කරන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සදහන් කොට ඇත. ඊයේ පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කොට තිබේ. මෙහි ඇති විශේ්ෂත්වය වන්නේ බලශක්ති අමාත්‍ය උදය...
Read moreවැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.