ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය ගතවූ දින හත තුළ ලෝකයේ පළමු තැනට පත්ව ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් වූ දත්ත උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ පනස් හයක් ඉදිරි සති තුනක...
Read moreතුනෙන් දෙකක බලයක් සහිතව පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ පළමු විශ්වාසභංගය විවාදයට ගැනීම සඳුදා (19) අඟහරුවාදා (20) යන දිනවලට යෙදී තිබේ. එහිදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ අඟහරුවාදා සවස් වරුවේය. මේ නිසා ආණ්ඩු පක්ෂයත්, විශ්වාසභංගය ඉදිරිපත්...
Read moreබංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සුබ පැතුම් ලෙස එරට වගා කරන ලද අඹ පාර්සලයක් එවා ඇත. ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam විසින් අදාළ ත්‍යාගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී...
Read moreඉන්දියාවේ බන්ධනාගාරතව සිටින කිඹුලා ඇල ගුණා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පුතාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ පුද්ගලයෙක් රුපියල් කෝටි 12ක් පමණ වටිනා හෙරොයින් කිලෝ පහළොවක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මොහු 'ඩබල්' නමින් හඳුන්වන අයෙක් බව පොලීසිය සදහන් කොට ඇත. මේවා සොයාගෙන ඇත්තේ කොළඹ...
Read more1980දී මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා අත්තනගල්ල මන්ත්‍රි ධුරය අහෝසි වූ විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් යෝජනා කළේ මැතිනි වෙනුවට මැතිනියගේ දුව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ මන්ත්‍රි ධුරයට පත්කිරීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් කළ මෙම යෝජනාවට 70-77 කාලයේ...
Read moreතම දියණියන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක් කළ 36 හැවිරිදි පියෙකු ඇල්ල, දෙමෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම දියණියන් දෙදෙනා ගැබ් ගෙන ඇති බවය. ඔවුන් අවුරුදු 12 සහ 14 වියේ පසුවේ. උදරාබාධයක් හේතුවෙන් එම දැරියන් දෙදෙනා බදුල්ල රෝහලට ගොස්...
Read moreතමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම සදහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සහාය ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව පසුගිය දින කිහිපය ඇතුළත පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම ඇමතුම් ලබා දී ඇති ගම්මන්පිල මහතා...
Read moreවැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටිකාවත්ත මංසංධියේ ප්‍රදේශයේ බුදුපිළිමයකට හා එහි වීදුරුවලට හානි කිරීමේ හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නුවරඑළිය අඹේවල පදිංචි විජේකුමාර් නැමැත්තෙකි. එම පුද්ගලයාගේ ලිපිනය ව්‍යාජ එකක් බවට පොලිසිය අනාවරණය කර ගෙන...
Read moreවහාම පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. පසුගිය දිනෙක අරලිය ගහ මන්දිරයේදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සදහන් කොට ඇත. ලබන වසරේ මුල් භාගයේ පළාත් සභා මිතිවරණයපැවත්විය හැකි බවද එහිදී...
Read moreතමාට සලකන ආකාරය වැරදි වූවත් ඒ ගැන සැලීමක් නොමැති බව හිටපු අමාත්‍යවරයෙකු වන එස්. බී දිසානායක මහතා පවසයි. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එස්. බී දිසානායක මහතා ඒ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මහින්ද රාජපක්ෂ මහතාට...
Read more"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.