1991 දෙසැම්බර් 21 බංග්ලාදේශයේ පැවැත්වුණු දකුණු ආසියාවේ සාක් සම්මේලනයට සහභාගි වීමට ගිය එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ධකා අගනුවරට ගොඩබසින විට බංග්ලාදේශය දුප්පත් රටකි. එකල බංග්ලාදේශය ලංකාව දුටුවේ දකුණු ආසියාවේ බලවත් රටක් ලෙසය. එවකට බංග්ලාදේශ අගමැතිනි බෙගම් ඛලීඩා ෂියා, ප්‍රේමදාස සමග...
Read moreගුරු හා විදුහල්පති වෘත්තීය සමිතිවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හමුවීමට අවස්ථාව සලසා දීමට මැදිහත් වීමට අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් එකඟ වූ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ...
Read moreෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දීමට තීරණය කළේ රජය විසින් බවත්, එම ලැබුණු උපදෙස් අනුව අදාළ එන්නත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යැබූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. එන්නත් බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා...
Read moreපාස්කු ප්‍රහාරයේ සත්‍ය මේ රටට හෙළිදරව් වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වනු ඇති බව සිරිල් ගාමිණී පියතුමා පැවසීය. උන්වහන්සේ කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු පොලිස් ප්‍රධානීන්ට දඩුවම් නොදෙන්නේ සත්‍ය යටගැසීමේ අරමුණින්...
Read moreඅගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී ශුද්ධොත්තම පාප් වහන්සේ මුණගැසීමක් සිදු නොවන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත. විදේශ අමාත්‍යංශය මෙම නිවේදනය සිදු කළේ අද දහවල් කාදිනල් හිමිපාණන් විසින් මාධ්‍ය...
Read moreමත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම...
Read moreකොරෝනා මර්දන කමිටුවෙන් කොළඹ දකුණ නිර්වින්දන රෝහලේ විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. වසර එකහමාරක් පමණ එම කමිටුවේ කටයුතු කර ඇති ඒ මහතා තමන්ගෙන් අදාළ කමිටුවට සේවයක් නැති බව වැටහුණු හෙයින් ඉල්ලා අස්වී ඇති බව...
Read moreරජයේ බොහෝ ප්‍රධාන පෙළේ නායකයන් රැසක්ම තවද කොරෝනා මාරයාගෙන් බේරී හැංගිමුත්තන් කෙළිමින් සිටින්නේය. මේ වන විටද ඔවුන්ට කොරෝනා මාරයා ආරූඪ වූ බවක් නම් පෙනෙන්නට නැත. ඔවුන් කොරෝනා මාරයාගෙන් ගැලවී සිටින්නේ ලෝකයේ තිබෙන උසස් එන්නත් වර්ග සහ ඖෂධ වර්ග ගෙන්වාගෙන ඒවා...
Read moreසයිනොෆාම් එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු 20 -30 අතර කණ්ඩායමට ෆයිසර් එන්නත ලබාදීමේ තීරණය ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එන්නත් නොලබා සිටින රෝගයට...
Read more-දිනේෂ් කැබිනට්ටුවට යැවූ ලියුම -සජිත් කියපු දේ ආණ්ඩුව අන්තිමේ පිළිගනී - සීබී දැක්ක රටට සුබ ලකුණු -කාදිනල් හිමි දැඩි ස්ථාවරයක -බුලත් කොළය එළියට ගනී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යවශ්‍ය ආහාර සේවා පවත්වාගෙන යාම සදහා පසුගිය සතියේ පළමු වතාවට මහජන...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.