සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 24වන පියවර ලෙස රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් (රු. 3,030,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා...
Read moreශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ සංඛ්‍යාව අගෝස්තු අවසන් වන විට 15% කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සතියකට වරක් නිකුත් කරන වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ කොරෝනා මරණ සංඛ්‍යාව පහළ ගොස්...
Read moreකන්න බොන්න විදියක් තියෙනවද?ගෙවල් කුලිය කීයද?ටෙලිෆෝන් බිල් කොච්චරද?150,000ක් තෙල් බිල… රටේ ඉන්න මැති ඇමතිවරු තමන්ගේ පඩිය පරිත්‍යාග කළා කියලා අපිට ගොඩක් තැන්වල අහන්න දකින්න හම්බවෙනවා. මේ කොවිඩ් වෙලාවේ එහෙම පරිත්‍යාග කරපු හුඟදෙනෙක්ගේ පඩියෙන් සියයට සියයක්ම ඒගොල්ලෝ ආපහු දීලා. සමහරු සියයට...
Read moreවර්තමාන ආණ්ඩුවට මොළයක් මෙන්ම හදවතක් ද නැති බව දැන් සනාථ වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එළඹෙමින් තිබෙන්නේ හාල් පොල්ල , බේත් පොල්ල , පරිප්පු පොල්ල , සීනි පොල්ල සහ පොලිස් පොල්ල රජකරන පොලු...
Read moreපරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීම වැනි කටයුත්තක් ඉතා සැලකිලේලෙන් යුතුව කළ යුතු එකක් බව හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. එවැනි කටයුත්තකදී මහා සංඝරත්නය මෙන්ම ගොවි ජනතාවද දැනුවත් කළ යුතුව තිබූ බවද ඒ...
Read moreEGAN-COV ලෙසින් හැඳින්වෙන Ronapreve ඖෂධයට එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අනුමැතිය ලැබී ඇති නමුත් ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් එය ප්‍රතික්ෂේප කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කොට ඇත. එරට සෞඛ්‍ය ලේකම් සජිඩ්...
Read moreරුපියල් 100ට අඩුවෙන් ලංකාවට රැගෙන ආ සීනි මේ වනවිට රුපියල් 240ක මිලකට විකිණෙන බවත්, ඇතැම් ව්‍යාපාරිකයන් එකවර මේ හරහා බිලියන ගණනින් ලාබ ඉපයීමට කටයුතු කරන බවත්, මෙය හෙණගහන අපරාධයක් යැයි ජනතාව කියන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්...
Read moreපාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් අවස්ථාවක් ඉල්ලා ඇත. එමෙන්ම ඇතැම් පිරිස් මෙම සිද්ධිය ජාත්‍යන්තරයට ගෙනගොස් රට ආර්ථික වශයෙන් කඩාවැට්ටවීම සදහා උපයෝගී කරගැනීමට සැලසුම් කර ඇති බවද විදේශ අමාත්‍යවරයා...
Read moreවන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එම දෙපාර්තුමේන්තුවට අයත් ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම හා කරුවලගස්වැව පිහිටි කැලෑ පද්ධතියෙන් හෙක්ටයාර් 100 ක භුමියක් සම්පූර්ණයෙන් කපා නැවත වන වගාවකට සැරසෙන බව පරිසරවේදීහු චෝදනා කරති. පුත්තලම සෙල්ලකන්දල් හා කරුවලගස්වැව මුරුක්කුවටවන පිහිටි හෙක්ටයාර් 100...
Read moreමේක මහ පුදුම රටක්. මේ රටේ වෙන්නෙ මහ පුදුම දේවල්. මේ වගේ වාක්‍යල මේ වගේ වචන අපි නිතරම අහල තියෙනවා. හැබැයි ඒ හැම වෙලාවකම වගේ අපිට දැනෙන්නෙ මහා වේදනාවක් හා පසුතැවිල්ලක්. සමහර වෙලාවට සමහරු කියනවා ආයෙ මේ රටේ ඉපදෙන්නවත් ඕනෙ...
Read moreරටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.