පාස්කු ප්‍රහාරයේ සත්‍ය මේ රටට හෙළිදරව් වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වනු ඇති බව සිරිල් ගාමිණී පියතුමා පැවසීය.
ADVERTISEMENT
උන්වහන්සේ කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු පොලිස් ප්‍රධානීන්ට දඩුවම් නොදෙන්නේ සත්‍ය යටගැසීමේ අරමුණින් බවයි.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කීය.