සෞභාග්‍යය වෙනුවට ජනතාව මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න ඉරණමෙන් ඔවුන්ව ගලවා ගැනීමේ වගකීම ආණ්ඩුව නොවලහා බාර ගත යුතු බවත්, එය එසේ නොවන්නේ නම් ජනතා අධිකරණය තුළදී ආණ්ඩුවේ ඉරණම තීන්දු වීම වැළැක්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. නිවේදනයක්...
Read moreපාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට රජය තීරණය කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, පවතින වාතාවරණය යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස්...
Read more‘මගේ නම ඉස්මයිල් ෆරීඩා, පසුගියදා නවසීලන්තයේදී පිහි ප්‍රහාරයක් සිදුකළ ආදීල් සම්සුඩීන්ගේ අම්මා මමයි. මට පුතාලා තුන්දෙනෙක් සහ දියණියක් ඉන්නවා. ආදීල් මගේ බාල පුතා. ඔහු 2011දී තමයි නවසීලන්තයට ගියේ. අධ්‍යාපන කටයුතු කරන්න. ආදීල් එහේදී ‘යුනිවර්සිටි’ ඉන්න ගමන් උඩ තට්ටුවකින් බිමට වැටුණා....
Read moreඩුබායිහී රැදී සිටිමින් සිය බිරිය සහ දරුවන් සමග නිදහස් ජීවිතයක් ගතකරමින් ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවට මත්ද්‍රව්‍ය පොවන කොස්ගොඩ සුජීගේ දකුණු අත බඳු ගෝලයාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත්තේය. මේ පුද්ගලයා අධික ලෙස අයිස් නැමැති මත්ද්‍රව්‍ය පානයට ඇබිබැහිවී සිටින ‘බොබ්...
Read moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමෙන් පසු ඇන්ටිජන් කට්ටල මිලියනයක් මිලදී ගැනීම සදහා අලුත් ටෙන්ඩර් කැදවා ඇති බවත්, මේ හරහා ගජමිතුරන්ට වංනික අයුරින් මුදල් උපයා ගැනීමට පාර කපා දී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා...
Read moreඇවිදින මංතීරුව ඉදිකිරිම වෙනුවෙන් දැනට ඉවත් කර ඇති පරාක්‍රම සමුද්‍රයේ රළපනාව එළඹෙන 25 වනදා වන විට යළි පිළිසකර කිරීමට කටයුතු කළ යුතු බව ගොවි සංවිධාන අවධාරණය කරති. පොළොන්නරු දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධාන මේ බව අවධාරණය කළේ , මාධ්‍ය හමුවක් කැඳවමිනි....
Read moreආණ්ඩුව පනවා ඇති නව නීති රීති සමග ජංගම දුරකතන හිඟයක් මතුවීම නොවැළැක්විය හැකි බවත්, ඒ හරහා ජංගම දුරකතනවල මිල විශාල වශයෙන් ඉහළ යා හැකි බවත් ඇපල් සහ එම්.අයි. ජංගම දුරකතන ලංකාවට ගෙන්වා බෙදාහරින එකම නියෝජිතයා වන 'ජෙනෙක්ස්ට්' ආයතනයේ ප්‍රධාන විධායක...
Read moreකොවිඩ් සම්බන්ධ තීන්දු තීරණ ගනු ලබන්නේ වෛද්‍යවරුන් නොව දේශපාලකයන් විසින් බවත්, කොරෝනා කමිටුවෙන් දිගින් දිගටම වෛද්‍යවරුන් ඉවත් වන්නේ ඒ හේතුවෙන් නිසා බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සදහන් කළේය. ඒ මහතා පෙන්වා දෙන්නේ පාසැල් දැන්ම විවෘත කළ නොහැකි...
Read moreතලේබාන් සංවිධානයේ අතුරු කැබිනට් මණ්ඩලය පිළිගැනීම ශ්‍රී ලංකාවේ ඇෆ්ගන් තානාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. තලේබාන් රජය නීත්‍යානුකූල නොවන බව අෂ්රෆ් හයිදාරි ලිපියකින් ශ්‍රී ලංකා රජයට සහ කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට පවසා ඇතැයි ඩේලි මිරර් වාර්තා කර ඇත. ජාත්‍යන්තරව පිළිගත්...
Read moreමහබැංකු අධිපති ධූරය බාර ගැනීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධයෙන් මහා හෙළිදරව්වක් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පියවර ගෙන ඇත. ඒ මහතා පෙන්වා දෙන්නේ දැනට අමෙරිකානු අධිකරණයක් මගින් සිරදඩුවම් නියම කර ඇති ඉමාඩ් සුබේරි නම්...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.