කොරෝනා මර්දන කමිටුවෙන් කොළඹ දකුණ නිර්වින්දන රෝහලේ විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
වසර එකහමාරක් පමණ එම කමිටුවේ කටයුතු කර ඇති ඒ මහතා තමන්ගෙන් අදාළ කමිටුවට සේවයක් නැති බව වැටහුණු හෙයින් ඉල්ලා අස්වී ඇති බව ප්‍රකාශ කොට තිබේ.
පෙරේදා දිනයේදී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද කමිටුවෙන් ඉල්ලා අස්විය.










