ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැද කොළඹ ආසන සම්මේලනය ඊයේ දින මහ ඉහළින් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News එහිදී නිල නොවන වශයෙන් පොහොට්ටුවේ අනාගත නායකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අභිෂේක ගැන්වීමට මන්ත්‍රීවරුන් කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ මෙසේය. රැස්වීමට...
Read more13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නම් ජනාධිපතිවරණයක් පවත්වා නව ජනවරමක් ගන්නා ලෙස මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කීහ.Sri Lanka Latest News උන්වහන්සේ කියා සිටියේ 13 ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට ජනවරමක් ලැබී නොමැති බවකි.
Read moreවත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනතාවගේ මතය විමසිය යුතු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කර තිබෙනවා. Sri Lanka Latest News ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද වසර 12ක් පාලනයක්...
Read moreමීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ...
Read moreX-press Pearl නෞකාවෙන් සිදුවූ විනාශයට අප රටට ලැබීමට තිබූ වන්දි මුදල වැළැක්වීම සඳහා ලබා ගත්තා යැයි කියන අල්ලස් මුදල වාර්ෂික අයවැයෙන් සෞඛ්‍යයට වෙන් කරන මුදල් ප්‍රමාණයට සමාන බවත්, එම විපත පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ලබානොදීමට ආණ්ඩුවෙන් නොයෙකුත් උපක්‍රම ගත්තද විපක්ෂය විසින්...
Read moreදේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා ‘නිදහස ජනතා සභාවේ’ මහනුවර පැවති මැයි දින සැමරුම් උත්සව වේදිකාවේදී ඉතා සාරවත් කතාවක් සිදුකළේය. එහිදී ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙළ පරාජයට පත්කිරීම සඳහා විපක්ෂය දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවත් ජයතිලක මහතා පෙන්වා දුන්නේය. ජයතිලක මහතාගේ...
Read moreසිය බිරියට කළ පහරදීමක් මුල්කරගෙන ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිංහාර අමල් ශාමින් ද සිල්වා හෙවත් ගොනාකෝවිලේ කුඩු අංජු නමැති පාතාලයේ ප්‍රබලයාව මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සමඟ අදහස් හුවමාරුකර...
Read moreඅවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරණු ලබන ප්‍රතිස්ංස්කරණ ඇතුලු සියලු කාරණා සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රේසර් පවසනවා. වොෂින්ටනයේ පැවැත්වෙන ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක...
Read moreඅද අප්‍රේල් මස 14වන සිකුරාදා අපර භාග 9.23ට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. අද පූර්ව භාග 8.35 සිට අපර භාග 9.23 දක්වා පුණ්‍ය කාලය යි. අද අපර භාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි...
Read moreදියතලාව යුද හමුදා විද්‍යා පීඨයට පුහුණුවීම් සඳහා පැමිණි කැඩෙට් නිලධාරීන්ට අයිස්, හෂිස් හා ගංජා ආදි මත්ද්‍රව්‍ය අලෙවි කළ පුහුණු උපදේශකයන් හයදෙනකු හා මත්ද්‍රව්‍ය භාවිත කළ කැඩෙට් නිලධාරීන් දහඅට දෙනකු යුද හමුදාවෙන් නෙරපීමට තීරණය කර ඇත. දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ...
Read moreCopyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.