වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනතාවගේ මතය විමසිය යුතු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කර තිබෙනවා. Sri Lanka Latest News
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද වසර 12ක් පාලනයක් එකම ප්‍රතිපත්තියක් යටතේ රට ගෙන ගියේ ඒ ආකාරයෙන් බවයි මන්ත්‍රීවරයා කියා ඇත්තේ.
2048 දී ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කරා ගෙන ගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවයි මන්ත්‍රීවරයා පවසා තියෙන්නේ.