ආණ්ඩුව ලබා දුන් වැට් බදු සහනය ජනතාවට නිසි පරිදි ලැබී නැතිනම් ඒ සදහා පැමිණිලි ඉදිරිපත් කිරීමට නව අංකයක් හදුන්වා දී තිබේ. ඒ අනුව 1977 අංකයට එම පැමිණිලි ඉදිරිපත් කිරීමට දැන් හැකියාව ඇත. ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුවකට අනුව වැට් බද්ද 15% සිට...
Read moreඉදිරි මහමැතිවරණය ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පුළුල් නව සන්ධානයක් ගොඩනගා ජයග්‍රාහී ගමනක් ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පළමු වරට කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව හමුවෙමින් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය. මෙම හමුවට එක්සත් ජාතික පක්ෂ...
Read moreජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වරට ප්‍රසිද්ධියේ සිය සොහොයුරු බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබේ. ඒ, ඊයේ (16) ජනාධිපතිවරයා හා පුවත්පත් කර්තෘවරුන් අතර පැවැති සාකච්ජාවේදීය. මෙහිදී කර්තෘවරුන් ඉදිරි මහමැතිවරණයේ ලකුණ සහ මහමැතිවරණය මෙහෙයවීම...
Read moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අල්ලන්නට සූදානමින් සිටින දේශපාලන අඩව්වක් සම්බන්ධයෙන් වූ කිසියම් ඉගියක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කොට තිබේ. ඒ අනුව සිරිසේන මහතා සදහන් කර ඇත්තේ 'අරමුණ ජයග්‍රහණය කිරීමට ඉවසීමෙන් නිසි වේලාව එනතුරු බලා...
Read moreඉදිරි මාස 3ක කාලය ඇතුළත පවතින මාර්ග නීති සම්බන්ධයෙන් කොළඹ නගරයේ සියලුම ත්‍රිරෝද රථ රියැදුරන් දැනුවත් කිරීමට පොලිස් මූලස්ථානය වෙත උපදෙස් ලැබී තිබේ. ඒ අනුව කොළඹ සියලුම රථගාල් නියාමනය කිරීම, තැන් තැන්වල ත්‍රිරෝද රථ නවතා තැබීම, මගීන් තැන් තැන්වලින් නංවා...
Read moreජනතා විමුක්ති පෙරමුණ සදහා නව නායකයකු පත් කරගැනීම සම්බන්ධයෙන් එම පක්ෂය අවසන් තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට තිබේ. අනුර කුමාර දිසානායක මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමෙන් අනතුරුව පැවැති පළමු දේශපාලන මණ්ඩල රැස්වීමේදීම ඒ මහතා සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට...
Read moreඉකුත් ආණ්ඩු සමයේ ඉහළ තනතුරු කිහිපයක්ම දැරූ ගාමිණී අබේරත්න මහතා හට වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් තනතුර ලබා දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත. ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේ හිල්ටන් හෝටලයේ සභාපතිවරයා ලෙසද, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ආයතනයේ විධායක...
Read moreස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරිනිය අත්අඩංගුවට ගැනීමත් සමග ඊයේ (16) රාත්‍රියේදීම ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණ. ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු නිසි ක්‍රියාදාමය අනුව සිදු නොවන බවත්, නීතියේ නියමිත ප්‍රතිපාදන අනුව සහ...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමට කටයුතු කොට ඇත. පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයේ සභාපති ධූරය ගනු ඇති බවත්, ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රීලනිපයත්, පොහොට්ටුවත් එක් කොට ජනාධිපතිවරයා විසින් මහමැතිවරණය මෙහෙයවනු ඇති...
Read moreහිටපු ඇමැති චම්පික රණවක මහතා සම්බන්ධයෙන් මේ දිනවල ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාරයන් මුල්කරගෙන අද (16) දිනයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පසුගිය කාලය පුරා රනිල් වික්‍රමසිංහ පිල සහ සජිත් ප්‍රේමදාස...
Read moreභාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.