දින 50කට අධික කාලයක් රැදවුම් නියෝග මත තබාගෙන සිටින අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේගේ මවගේ සැපදුක් විමසීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේදී දඹානේ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් තිබේ. එහිදී විපක්ෂනායකවරයාට අසල්වාසීන්ගෙන් දැනගන්නට ලැබී ඇත්තේ පවතින තත්ත්වය මත වසන්ත...
Read moreඊයේ ගාළුමුවදොර පැවති සාමකාමී මහජන විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලිසිය මැදිහත් වූ ආකාරය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා දැඩිව විවේචනය කර තිබේ. මෙතරම් බරපතල ආකාරයකට මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වනවානම් මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබදව ලෝකයා...
Read moreගාලුමුවදොර මුහුදේ විනෝදයට දිය නාමින් සිටි කොළඹ 12 පදිංචි 15 හැවිරිදි පිරිමි ළමයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි කොටුව පොලීසිය කියයි තවත් ලමුන් තිදෙනකු සමඟ දියනාමින් සිටියදී ගසාගෙන යාමේදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් දරුවා බේරා ගෙන ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව...
Read moreවසර දෙකක කාලයකට පසු BMICH හිදී සිකුරාදා (16) ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 2022 සංස්කරණයේ පොත් මිල පසුගිය වසරවලට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබේ. එහි ප්‍රකාශකයන් මාධ්‍ය වෙත කියා සිටියේ පොත් මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. “පසුගිය...
Read moreශ්‍රී ලංකා තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව ඇත. රුපියල් 7,000 කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට තබා ඇත. රුපියල් 7,000 ක් පමණ වන...
Read moreඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ආයතන සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවට ඊයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති, ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ හදිසි මිලදී ගැනීම් හරහා හෝ රටට අවශ්‍ය ඖෂධ මිලදී...
Read moreජූලි නම වන දා, ජන අරගලයේ දී ජනාධිපති මන්දිරයට කඩා වැදුණු පුද්ගලයෙකු එහි තිබී බීර වීදුරුවක් සිය නිවසට රැගෙන ගොස් තිබුණු අතර, පොලිසිය එම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයා රන්ගම ප‍්‍රදේශයේ පදිංචි 46...
Read moreවරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (2) පෙරවරුවේ නැවතත් දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ. නිමල් සිරිපාල ද සිල්වා මහතාට ජනාධිපති ලේකම්...
Read more2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර ගැනීම නවතා ඇතැයි මහා බ්‍රිතාන්‍යයේ සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ විදේශ විනිමය සීමා කිරීම් හේතුවෙන් මෙම...
Read moreහෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දමා තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, පවතින බස් ගාස්තුවෙන් අඩක් වන සේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කළ බවයි. මේ යටතේ අවම ගාස්තුව රුපියල් 10 සිට...
Read moreපුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.