Wednesday, July 22, 2026
 

Uncategorized

කෙහෙළිය හදිසියේ ඉන්දියාවට ගියේ ඇයි? පෙරටුගාමී පුබුදු ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් කරයි! ටෙන්ඩර් නෑ! හදිසියේම සමාගම මාරු කරලා! ලංකාවේ අනුමත නැති බාල බෙහෙත් ගේන්නයි යන්නේ! කැබිනට් එකත් පාර්ලිමේන්තුවත් ‌නොමග යවලා! චෙන්නායිවල ඉන්න තරු පහේ කාමරේට විතරක් ලක්ෂ හතරහමාරක් ගෙවලා! සල්ලි ගෙවලා තියෙන්නේ කෙහෙළිය බෙහෙත් ගන්න යන සමාගමෙන්! (VIDEO)

අද පැවැති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හට බරපතළ ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ඖෂධ මිලදී ගැනීම සදහා අමාත්‍යවරයා ඉන්දියාවට ගිය ගමන සම්බන්ධයෙනි. මීට අමතරව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාද...

Read more
CCTV-ටෙනිස් බෝල-බැඩ්මින්ටන්-සුද්දො බොන එනර්ජි ඩ්‍රින්ක් රටින් ගෙන්වන්න අවසර දෙයි!

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා ලිහිල් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. "2311/8 කියන අති විශේෂ ගැසට්...

Read more
කඩවත පොලිසිය පෝලිම්වල මිනිස්සුන්ට ගහනවා! මිනිස්සු වීඩියෝ කරනවා! ෆෝන් උදුරනවා! (VIDEO)

බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පාසල් 122ක් ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. එහිදී මාවා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 148ක්, හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 375ක්, අයිස් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම්...

Read more
ඉරිදා සවස 3ට මුළු රටම පාරට බහින්න සූදානම් වෙද්දි අනුර කුමාර මිනිස්සු බය කරන්නේ ඇයි? මොකද්ද මේ නිවේදනයේ තේරුම?

පසුගිය දිනෙක ලංකාවේ විශාලම මැණික හමුවූ බවට පසුගියදා ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ රත්නපුරේ මෙවැනි මැණික් අවශ්‍ය තරම් ඇති බවය. නමුත් ඇතමුන් ඒ අවස්ථාවේ රටේ...

Read more
රුසියානු සාහිත්‍ය උළෙල කොළඹදී පැවැත්වෙයි!

කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය සංවිධාන කරන ‘රුසියානු සාහිත්‍ය උළෙල’ පසුගිය 30 වැනිදා සවස කොළඹ රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උළෙලේ මෙවර තේමාව වූයේ රුසියාවේ දගෙස්තාන මහා කවි රසුල් ගම්සාතොව් ජන්ම ශත සංවත්සර වර්ෂාරම්භයයි. ඒ නිමිත්තෙන් ඉතිහාසයේ ප්‍රථම...

Read more
රනිල් හෙට අයවැය පාර්ලිමේන්තුවට අරන් එයි!

සියලුම නිකායන්ගේ එකඟතාව මත ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට ආදළව ඒකමතිකව සිදුකරන ලද සංශෝධන අනුව නීති කෙටුම්පත් සම්පාදක වෙතින් නව කෙටුම්පතක් සැකසීමට කැබ්නට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම සියලුම නිකායන් විසින් ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින් වර්තමානයට උචිත පරිදි 1931...

Read more
අයින්ස්ටයින්ගේ සහ ස්ටීව් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම 160යි! අරියානා ධර්මසේනගේ බුද්ධි මට්ටම 162යි! ලෝ ප්‍රකට අයින්ස්ටයින්වයි හෝකින්ස්වයි පැරැද්දූ ලංකාවේ අවුරුදු 10ක පුංචි කෙල්ල මුලු බ්‍රිතාන්‍යයම හොල්ලයි!

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා වේ. අරියානා හීමාල් ධර්මසේන නමැති 10 හැවිරිදි පාසල් දැරියක මෙම දක්ෂතාව දක්වා තිබේ. ඇයට...

Read more
JR සමරන්න දිනේෂුත් එයි! (PHOTOS)

පුළුල් දැක්මක් ඇති නායකයෙක් වූ දිවංගත ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් තරුණ අවධියේදී රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ශ්‍රී ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත්, එවන් කාර්යයක් වර්තමානයේ ඉටුකළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන...

Read more
අලුත් යෝජනාවක් එයි! අගමැති දිනේෂ්!

ජනතාවට බරක් ඇති වැයක් බවට පත්ව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් කැඳවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මාලබේ, තුසිතපුර අශෝකාරාම විහාරස්ථානයේදී සිය පාර්ලිමේන්තු විමධ්‍යගත අරමුදලෙන් ස්වෙච්ඡා සංවිධාන සඳහා අවශ්‍ය භාණ්ඩ...

Read more
හොර සෙට් එකක් වාහන පාකින්වල ටිකට් කඩනවා! කොළඹ මේ තැන් 19දි සල්ලි දෙන්න යන්න එපා! ‌කොළඹ නගර සභාව නිල නිවේදනයක් කරයි!

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක අවසර නොලත් පුද්ගලයන් සහ සංවිධානවලට රථවාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම වලක්වාලමින් නිවේදනයක් නිකුත් කිරීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය කටයුතු කර තිබේ. නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන විසින් නිකුත් කරන ලද එම නිවේදනයේ දැක්වෙන්නේ, කොළඹ ස්ථාන 19ක රථ...

Read more
Page 13 of 183 1 12 13 14 183

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more