ගාලුමුවදොර මුහුදේ විනෝදයට දිය නාමින් සිටි කොළඹ 12 පදිංචි 15 හැවිරිදි පිරිමි ළමයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි කොටුව පොලීසිය කියයි
තවත් ලමුන් තිදෙනකු සමඟ දියනාමින් සිටියදී ගසාගෙන යාමේදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් දරුවා බේරා ගෙන ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත