Thursday, July 23, 2026
 

Uncategorized

අරගලය දිනවන සම්මුතියට සජිත් එකඟ වෙයි! අරගලකරුවන් සමග මුහුණට මුහුණ ප්‍රශ්න කතා කරයි! අර්බූදය විසඳන්න මාර්ග සිතියම එළිදක්වයි! ගෝඨාභය එක්ක ආණ්ඩු නොහදන බවත් කියයි! (VIDEO)

'පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක්' වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සහ පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ අරගලකරුවන් එක් කරන 'අරගලය දිනවන සම්මුතිය' මහ සමුළුව (06ද) රාමඩා හෝටලයේදී පැවැත්විණි.  'සර්වපාක්ෂික අරගලකරුවෝ' මෙහි මැදිහත්කාර පාර්ශ්වය...

Read more
ෆර්ඩිනැන්ඩොගෙ හෙළිදරව්වෙන් මෝඩිටත් ගිනි පත්තු වෙයි! රාහුල් වැඩේ අතට ගනී! මෝඩි ලංකාවට අත තියන්න යන බව දැනුම් දෙයි!

ඉන්දීය කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුභාවය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කියා සිටියේය. සුලං බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට ලබාදිය යුතු බව...

Read more
මහබැංකු බැඳුම්කර වංචාව කාලේ රනිල්ගේ ප්‍රධාන උපදේශක වූ පාස්කරලිංගම් ලන්ඩන් ඉඳන් යළි අරලියගහ මන්දිරයට එයි!

ආණ්ඩු බලය හොබවද්දී රනිල් වික්‍රමසිංහ මහතා වටා සිටින ඔහුගේ අතිසමීප හිතවතුන් කණ්ඩායම මේ වනවිට නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු සමීපයට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව දශක ගණනාවක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන උපදේශක...

Read more
පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE

පුද්ගලයන් ඉලක්ක කර රැගෙන එන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට සහාය ‌නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇත. පසුගිය දින කිහිපය පුරා පොහොට්ටුවේ ප්‍රධානීන් සහ එහි මන්ත්‍රීවරුන් අතර බත්තරමුල්ලේ පිහිටි නෙළුම් පොකුණ කාර්යාලයේ පැවැති සාකච්ජාවලදී මෙම තීන්දුව ගෙන තිබේ. එම සාකච්ජා...

Read more
මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වහාම ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය. රටේ වත්මන් තත්ත්වයට වගකිවයුත්තන් එම තනතුරුවල සිටියදී අගමැතිකම පමණක් වෙනස් කිරීමෙන් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන බව...

Read more
ජනතාව එළියට බහින්න හිටියෙ හෙට! අද රෑ 6 ඉඳන් සඳුදා උදේ 6 තෙක් ඇඳිරි නීතිය පනවයි!

අද පස්වරු 06.00 සිට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (15) පෙරවරු 05.00ට ඉවත් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරයි. අදාල නිවේදනයේ හෙට පස්වරුවේ ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැත.

Read more
මොන කරුමයක්ද මන්දා! ඒ පාර ගංවතුරක්! ආපදා තත්ත්වයකට මුහුණදෙන්න ගුවන් හමුදාව සීරුවෙන් තියයි!

අධික වර්ෂාව සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ගුවන් යානා සහ භට පිරිස් ස්ථානගත කර සූදානමින් තැබීමට ගුවන් හමුදාපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Read more
සියඹලාපිටිය ‌අස්වෙයි! බාරගනී! යළි අස්වෙයි!

නියෝජ්‍ය කතානායක ධූරය සදහා තේරී පත්වුණු රංජිත් සියඹලාපිටිය මහතා සිය තනතුරින් බවත් වීමට යළි තීරණය කොට ඇත. ඒ මහතා මීට පෙරද දෙවතාවක් ඉල්ලා අස්වී තිබියදී යළිත් ඊට ඉදිරිපත් වී රහස් ජන්දයකට පවා මුහුණ දුන්නේය. නමුත් අද දිනයේදී යළිත් ඒ මහතා...

Read more
Page 15 of 183 1 14 15 16 183

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more