බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවේ සියලුම ඇමිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහබැංකුව තීරණය කොට ඇත. මහබැංකුව මෙම තීරණය ගෙන ඇත්තේ කතානායක කරු ජයසූරිය මහතා මහබැංකුවෙන් කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. පසුගිය සතියේ කතානායක කරු ජයසූරිය මහතා නීතිපති දප්පුල ද...
Read moreමෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටි වසර 5ක කාලය තුළ සිය දිස්ත්‍රික්කය වූ පොලොන්නරුවේ සංවර්ධන කටයුතු සදහා යැයි කියමින් රුපියල් බිලියන 25.293ක අති දැවැන්ත මුදල් කන්දරාවක් වෙන්කරගෙන ඇති බව මේ වනවිට තහවුරු වී ඇත. මෙවැනි අති දැවැන්ත මුදලක් වෙන් කරෙගෙන...
Read moreවිනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිවයුතු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දීම කර ඇත්තේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් විනිසුරු පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙසට කොළඹ...
Read moreඉකුත් අප්‍රේල් 21 වැනි දින සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කළ යුතු බව හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා...
Read moreශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස මෙරට ව්‍යාපාරික හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන රොහාන් ප්‍රනාන්දු මහතා 2008 සහ 2009 වසරවල ජාතික අපනයන මණ්ඩලයේ සභාපතිවරයා...
Read moreහිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එජාප පාක්ෂිකයන්ගේ කරමතින් බලයට පැමිණ එම පාක්ෂිකයන්ට කළ අසාධාරණය මුල් කොටගෙන මේ වනවිට දෙවියන් සහ සොබාදහම විසින් දඩුවම් ලබා දී ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඒ මහතා මේ බව සදහන් කළේ...
Read moreරියැදුරු බලපත් ලබාගැනීමේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සහතික ලබා ගැනිම සඳහා අවශ්‍ය දින වෙන්කර ගැනිම ආරම්භ කොට ඇත. ඊට අදාළ යෙදුම ෙමේ වනවිට හදුන්වා දී ඇති අතර මෙම යෙදුම ලබන සිකුරාදා දින තෙක් පරික්ෂණ මට්ටමේ පවතින...
Read moreපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දීම සදහා තමන්ට දින 2ක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සදුදා (20) කතානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දී තිබුණද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව...
Read moreරක්ෂිත බන්ධනාගාරගතව සිට පාර්ලිමේන්තුවට පැමිණිමන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21) දින හඩපට සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය. එහිදී තමන් හා කතා කළ සියලු දෙනාගේම හඩ පට තමන් සතුව පවතින බව කී මන්ත්‍රීවරයා තමන් ඒ සෑම දෙයක්ම කළේ හොරු ඇල්ලීමට...
Read moreආන්දෝලනාත්මක හඩපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21) පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීම සදහා පැමිණ සිටින ආකාරයක් දැකගත හැකි විය. බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් මැද ඒ මහතා අද දින පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබීය. මේ...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.