පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (30) සවස පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනට පත්කොට ඇති සාමාජිකයන් 58 දෙනාගෙන් 34 දෙනකු සහභාගී වී ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන් සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් 96 දෙනකුගෙන් සමන්විතය. මෙහිදී කෘත්‍යාධිකාරී...
Read moreසජිත් ප්‍රේමදාස පිල නියෝජනය කරන තවත් සාමාජිකයන් දෙදෙනකු වූ රෝසි සේනානායක සහ ඉමිතියාස් බකීර් මාකාර් යන දෙදෙනාද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. ඒ් සරත් ෆොන්සේකා මහතා හා අජිත් පෙරේරා යන මහත්වරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට...
Read moreඑජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර අද (29) සවස පැවැති සාකච්ජාව සාර්ථක වනු ඇති බව පක්ෂයේ බොහෝ දෙනා සිතා සිටියද එම සාකච්ජාවද විසදුමකින් තොරව අසාර්ථක වී ඇති බව වාර්තා වේ. මීට පෙර දෙපාර්ශ්වයේ...
Read moreනායකත්වය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය තුළ මතුව තිබූ බරපතළ අර්බූදය අද (29) දිනය ඇතුළත නිමාවට පත්වනු ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව අද සවස 3.00ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන...
Read moreඉකුත් අප්‍රේල් 21 වැනි දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල මෙතෙක් සිදුව ඇති විමර්ශන හරහා එහි සම්පූර්ණ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා වෙත පැවරෙන ලකුණු මේ වනවිට පහළ වී ඇති බව දැනගන්නට තිබේ. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු...
Read moreරනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාප නායකත්වයේ තබා ගැනීම අරමුණු කර ගනිමින් ඊයේ (27) රාත්‍රියේ කොළඹ 'ස්විමින්ග් ක්ලබ්' හෝටලයේ පැවැත්වූ වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන්ගේ රැස්වීම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව දැනගන්නට ඇත. මෙම රැස්වීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා...
Read moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (27) සවස පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා අතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ පණිවුඩයක් යවා තිබේ. අද සවස වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව ඒ මහතා මුණගැසුණු කබීර් හෂීම් මහතා සමග පක්ෂයේ...
Read moreබැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් 2005 වර්ෂයේ සිට කරන ලද වෝහාරික විගණන වාර්තාව නිකුත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හදිසියේම ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට තිබේ. මෙම වාර්තාව නිකුත් වීමෙන් පසු එජාපය...
Read moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින කොළඹ 'කන්වෙන්ෂන් හෝල්හි' පැවැති පක්ෂයේ පළාත්පාලන මන්ත්‍රී හමුවට අතිවිශාල පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ. මෙහිදී ආසන 1500ක් පැනවීමට සංවිධායකයන් පියවර ගෙන තිබුණු අතර 3000කට අධික පිරිසක් සහභාගී වී ඇති බව...
Read moreසති තුනක් තිස්සේ නොකඩවා ඇදී යන එජාප නායකත්ව අර්බුදය මේ වන විට ඇත්තේ අවසානයක් දකින්නට ඔන්න මෙන්නය. පසුගිය සතිය පුරාද එජාප අර්බුදයේ ප්‍රධාන පාර්ශ්ව තුන නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයත්, සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයත්, කරු ජයසූරිය මහතාත් විවිධ ආකාරයට...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.