ආන්දෝලනාත්මක හඩපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21) පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීම සදහා පැමිණ සිටින ආකාරයක් දැකගත හැකි විය.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් මැද ඒ මහතා අද දින පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබීය.
මේ පළවන්නේ රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු සභාගැබේ රැදී සිටින අතිවිශේෂ ජායාරූපයකි.










