• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරෙන් එළියට ආපු රන්ජන් පාර්ලිමේන්තුව ‌දෙවනත් කරයි

January 21, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
හිරෙන් එළියට ආපු රන්ජන් පාර්ලිමේන්තුව ‌දෙවනත් කරයි
Share on WhatsAppShare on Facebook

රක්ෂිත බන්ධනාගාරගතව සිට පාර්ලිමේන්තුවට පැමිණි‍මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (21) දින හඩපට සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය.

එහිදී තමන් හා කතා කළ සියලු ‌දෙනාගේම හඩ පට තමන් සතුව පවතින බව කී මන්ත්‍රීවරයා තමන් ඒ සෑම ‌දෙයක්ම කළේ ‌හොරු ඇල්ලීමට බවද සදහන් කළේය.

එමෙන්ම තමා සතුව හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, කැබිනට් ඇමැතිවරුන්, ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන්, ‌පොලිස් නිලධාරීන් සමග කතා කළ හඩපට පවා තිබෙන බවත්, ඒවා මහත් ආන්දෝලනාත්මක ඒවා බවත් අවධාරණය කර සිටියේය.

තමන් එම හඩ පට මුලු රටටම දැනගත හැකි වන පරිදි සභාගත කරන බවද කී මන්ත්‍රීවරයා ඒ හරහා ‌මෙම පුද්ගලයන්ගේ තරම රටටම දැකගත හැකි වනු ඇති බවද කියා සිටියේය.

ඊට අමතරව ‌මේ සම්බන්ධයෙන් ‌සොයා බැලීමට මහින්ද රාජපක්ෂ මහතා කී පරිදිම ජනාධිපති ‌කොමිසමක් පත් කරන ‌ලෙස කී රාමනායක මහතා තමන් ඊට ෆයිල් පිටින් ‌තොරතුරු රැගෙන එන බවද කීය.

එමෙන්ම ‌මෙම හඩපට තමන් මාධ්‍යයට නිකුත් ‌නොකළ බව කී මන්ත්‍රීවරයා ‌පොලිසිය ‌මෙම හඩපට නිකුත් කර ඇති බවත්, එක්තරා මාධ්‍ය ආයතනයක් ‌මේවා ප්‍රචාරය කරමින් සිටින බවත් කියා සිටියේය.

කෙසේවෙතත් ‌දේශපාලන ආරංචි මාර්ග ‌පෙන්වා ‌දෙන්නේ රන්ජන් කී පරිදි ‌මෙම සගවා ඇති හඩපට එළියට පැමිණියහොත් එහි අවසානය පිළිබද සිතාගැනීමටවත් ‌නොහැකි වනු ඇතැයි කියාය.

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව පෙර-ගෙවුම් ට්‍රැවල් කාඞ් පතක් හඳුන්වා දෙයි

Next Post

රන්ජන්‌‌ගේ සමාව ඉල්ලීම අපතේ: ‌දෙවන විනිසුරුත් ‌ගෙදර

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.